මොනවද මේ කෝඩින්? ලැප්ටොප්, ස්මාර්ට් ෆෝන් අද වෙනකොට අපේ ජීවිතවලට මොන තරම් බලපාලා තියනවද? වෙලාවකට ඒවා අපේ ජීවිතේම කොටසක් වගේ. ෆෝන් එකක් නැතුව පැය දෙක තුනක් වත් ගෙවා ගන්න බැරි තරමට අපේ ජීවිත මේ devices එක්ක බැඳිලා. ඉහේ කෙස් ගාණට මේවා පාවිච්චි කළත් මේවා ඇතුළෙ වැඩ කරන Apps, Games, Programs …
Read More »